කොළඹ දකුණ වරායේ ජාත්‍යන්තර බහාළුම් අංගනය සහ දියකඩනය නැරඹීම සඳහා ඊයේ දිනය වනවිට ලක්ෂ 25 කට අධික ජනතාවක් පැමිණ ඇති බව වරාය අධිකාරිය පවසනවා.
එමෙන්ම, වරාය නැරඹීමට පැමිණෙන ජනතාව පෙරවරු 8 ට වරාය තුළට ඇතුළු කිරීමට මීට පෙර කටයුතු කළද, වරාය නැරඹීමට පැමිණෙන ජනතාව ඊයේ සිට පෙරවරු 7 ට වරාය තුළට ඇතුළු කර ගැනීමට ද වරාය අධිකාරිය තීරණය කළා.

Post a Comment