Home » » පිරිමි ලක්ෂයක් සමග වසර 10ක් තුල යහන් ගතවී වාර්තාවක් තැබීමට යන පෝලන්තයේ ආනියා

පිරිමි ලක්ෂයක් සමග වසර 10ක් තුල යහන් ගතවී වාර්තාවක් තැබීමට යන පෝලන්තයේ ආනියා

Written By Unknown on Wednesday, August 28, 2013 | 8:28 AM

* ෆේස්බුක් ට්වීටර් මගින් මිනිසුන්ට ආරාධනා...

ලෝක අවධානය දිනා ගන්නට අකමැති කෙනෙක් නැති තරම්ය. ඒ උදෙසා මිනිසුන් බොහෝ දේ කරනවා. 

පෝලන්තයේ ආනියා ලිසෙව්ස්කා (aniya lisewska) නැමති කාන්තාවද පුදුමාකාර වාර්තාවක් තබන්නට පිඹුරුපත් සකසමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


ඇය තෝරාගෙන ඇති වාර්තාව ලෝකයේ ශිෂ්ඨ සම්මතයන් සුනු විසුණු කරන සුලු එකකි. ඒ අන් කිසිවක් නොව වසර 10ක දී මිනිසුන් ලක්ෂයක් සමග යහන් ගතවිම නැමැති වාර්තාවය. මැයි 24 වෙනිදා සිට ඇය මේ අසම්මත වාර්ථාව ලුහු බැඳීම ආරම්භ කොට තිබෙනවා.

ෆේස්බුක් ට්වීටර් ඇතුලු අන්තර්ජාල ඉඩකඩ උපයෝගී කරගෙන මෙම කාන්තාව මිනිසුන්ට ආරාධනා කරන්නේ සිය වාර්තාව කරා යන්නට උපකාර කරන ලෙසය.

තවමත් 20 වන වියේ පසුවන මේ කාන්තාව 30වන වියට එළැඹෙන විටදී සිය වාර්තාවට ළඟාවන බව පවසයි. කෙසේ වෙතත් මේ ක්‍රියාව පිළිබඳව බොහෝ දෙනා සිය දැඩි විරෝධය හා අප්‍රසාධය පල කොට ඇති බවද පැවසෙනවා.
Share this article :

Post a Comment