Home » » පිඹුරා දරු දෙන්නා මරයි

පිඹුරා දරු දෙන්නා මරයි

Written By Unknown on Friday, August 9, 2013 | 9:49 AM

කැනඩාවේ නිව් බ්‍රන්ස්වික්හි කෑම්ප් බෙල්ටන්හි සුරතල් සතුන් ඇති කරන කඩයකින් එළියට ඇදුණු පිඹුරෙකු අසල මහල් නිවාසයක සිටි අවුරුදු පහක හා හතක් වයසැති දරු දෙදෙනකු මරා දැමු බව කැනඩා මාධ්‍ය වාර්තා කරයි.

කැනඩා පොලිස් කොස්තාපල්වරයකු කීවේ පිඹුරා මහල් නිවසේ සුළං කවුළුවකින් ඉහළට ඇදී ගෙට ගොස් දරු දෙන්නා වෙළා ගත් බවයි.

ළමයින් දෛනා නිදා සිටියදි පිඹුරා ඔවුන් වෙලාගත් බව එහි පොලිස් කොස්තාපල් කියයි


Share this article :

Post a Comment