skip to main |
skip to sidebar
Latest Post
* ෆේස්බුක් ට්වීටර් මගින් මිනිසුන්ට ආරාධනා...
ලෝක අවධානය දිනා ගන්නට අකමැති කෙනෙක් නැති තරම්ය. ඒ උදෙසා මිනිසුන් බොහෝ දේ කරනවා.
පෝලන්තයේ ආනියා ලිසෙව්ස්කා (aniya lisewska) නැමති කාන්තාවද පුදුමාකාර වාර්තාවක් තබන්නට පිඹුරුපත් සකසමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇය තෝරාගෙන ඇති වාර්තාව ලෝකයේ ශිෂ්ඨ සම්මතයන් සුනු විසුණු කරන සුලු එකකි. ඒ අන් කිසිවක් නොව වසර 10ක දී මිනිසුන් ලක්ෂයක් සමග යහන් ගතවිම නැමැති වාර්තාවය. මැයි 24 වෙනිදා සිට ඇය මේ අසම්මත වාර්ථාව ලුහු බැඳීම ආරම්භ කොට තිබෙනවා.
ෆේස්බුක් ට්වීටර් ඇතුලු අන්තර්ජාල ඉඩකඩ උපයෝගී කරගෙන මෙම කාන්තාව මිනිසුන්ට ආරාධනා කරන්නේ සිය වාර්තාව කරා යන්නට උපකාර කරන ලෙසය.
තවමත් 20 වන වියේ පසුවන මේ කාන්තාව 30වන වියට එළැඹෙන විටදී සිය වාර්තාවට ළඟාවන බව පවසයි. කෙසේ වෙතත් මේ ක්‍රියාව පිළිබඳව බොහෝ දෙනා සිය දැඩි විරෝධය හා අප්‍රසාධය පල කොට ඇති බවද පැවසෙනවා.
ලංකාවේ වර්තමානය වනවිට ගැහැනු ශරීර සිනමාව තුළ සම්පූර්ණයෙන්ම නිරුවත් වන්නට පටන් ගන්නේ හඳගමගේ තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයෙනි.
ඒ සිනමා නිරුවත ආරම්භයෙන් පසු අඩු වැඩි වශයෙන් තරුණ සිනමා නිර්මාණ කරුවෝ ස්ත්‍රී නිරුවත මෙන්ම, ලිංගික කි‍්‍රයා කාරකම් සහිත සිනමා නිර්මාණ කිරීමට එඩිතර වූහ.
ඒවායෙහි නිරුවත්ව රගපාන්නට ද නිළියන් ඉදිරිපත්වීම අගය කළ යුතුය. එවන් පසුබිමක සංජීව පුෂ්පකුමාරගේ ඉගිල්ලෙන මාළුවෝ ලංකාවේ ප්‍රදර්ශණය කළ සැනින් එය තහනමට ලක්වූවා පමණක් නොව, සංජීවගේ සහ එහි නිෂ්පාදකවරයාගේ ජීවිතයට පවා තර්ජනයක් වන තරමට එය භයානක සිනමා නිර්මාණයක් විය.
එහි රණවිරුවාට අපහාසවනවාය යන්න මූලික හේතුව ලෙස ගෙන මෙය රණවිරුවන්ගේ නාමයෙන් තහනම් කරගන්නට හැකිවිය. නමුත් එහි යටි අර්ථය වෙන එකක් බව දන්නෝ දනිත්. ගයේෂා පෙරේරාගේ සහ සම්පත් ජයවීරගේ ලිංගික සංසර්ගය ඇතුළත් දර්ශණයක් නිසා එය තහනම් කරණ තැනට මගපෑදී ඇති බව කසුකුසුවකි.
එම දර්ශණවල රගපෑවාට පසු ඒවා වෙනත් අර්ථවළින් නොතකා සිනමාවෙන් බැලීමට නොහැකි නළු නිළියන්ද, කලාකරුවන් යැයි කියාගන්නා අයද, විචාරකයින්ද , පේ්රක්ෂකයින් ද සිටින රටක මෙවන් නිර්මාණ කරන්නට පෙර කලාකරුවන්ට නැවත සිතන්නට හැකිවිය යුතුය.
හඳගමගේ තනිතටුවේ අනෝමා එයට පෙනී සිටියේ ඇය එකළ හඳගමගේ බිරිඳ වූ නිසාවන්නට ඇත. ඇයට විචාර හෝ මග තොට යද්දී එය දරා ගන්නට හැකි වන්නට ඇත්තේ හඳගම ඇයට සිටි නිසා වන්නට ඇත.
එහෙත් මේ නළු නිළියන්ට මේවා දරා ගන්නට බැරි වනවා යැයි හිතෙන්නට ඇත්තේ ඔවුන්ට යම් සමාජයීය ආරක්ෂාවක් නැතිවන බව සිතන නිසා වන්නට ඇත.
මේ ලිංගික දර්ශණ දැකීමෙන් හැගීම් ඇවිස්සී පිරිමින්ට ගැහැනු ඕනෑ වනවානම් ඒ අප සංස්කෘතියේ වැරැද්දක් මිස නිර්මාණ කරුවාගේ හෝ මේවා රගපාන නළු නිළියන්ගේ වරදක් විය නොහැක.
http://www.youtube.com/watch?=ACwKNzQTIpQ&noredirect=1
* නුවරදීත් තනිකරළා...
නැගී එන නිළියක වන නිශානි ගමගේට ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු විසින් අයුතු යොජනාවක් කර ඇතැයි අප වෙත වාර්තා වෙනවා.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඇය කියා සිටියේ එම යෝජනාව හේතුවෙන් තමා ස්වාධීන රූපවාහිනීය ඔස්සේ මේ දිනවල විකාශයවන කොරළේ මහත්තයා - 02 ටෙලියෙන්ද ඉවත් වූ බවයි.
තමාට මෙම අයුතු යෝජනාව කළේ කොරළේ මහත්තයා - 2 ටෙලියේ රූගත කිරීම් රන්මිණි තැන්න ටෙලි ගම්මානයේ සිදු කරමින් තිබියදී බවද ඇය හෙලිකළා.
මේ හේතුව නිසා ඇය රන්මිණි තැන්න ටෙලි ගම්මානයෙන් ඉවත්වී 15 දා රාත්‍රියේම මාතර පිහිටි සිය මහ ගෙදරට ගිය බවද ඇය අප සමග කීවාය.
අදාල චිත්‍රපට අධ්යක්ෂවරයා අවස්ථා කිහිපයකදීම තමාට අදාල යෝජනාව කරමින් ඇවිටිලි කළ බවත්, එක්වරක් තමා නුවර ප්‍රදේශයේදී තනිකර ගැනීමට උත්සාහ කළ බවද නිශානි සදහන් කළාය.
මෙම අධ්යක්ෂවරයා තමාගේ පියාගේ වයසට ද වඩා වැඩිමහළු පුද්ගලයෙක් බවද, එබැවින් ඔහුට එය අවබෝධකර දීමට උත්සාහ කළද ඉන් පළක් නොවූ බවද ඇය අප සමග කියා සිටියාය.
නිශානි කොරළේ මහත්තයා - 02 ටෙලියෙන් ඉවත්වන විට එහි කොටස් 52ක් රූගත කර හමාරව තිබූ බවත්, එය කොටස් 250ක ටෙලියක් ලෙස නිර්මාණය වන්නක් බවද පැවසෙනවා.
කොරළේ මහත්තයා - 01ටෙලිය අවසන්වන විට එහි ප්‍රධාන කාන්තා චරිතය වූ සිළිදි මිය ගියාය. ඉන් පසුව කොරළේ මහත්තයා -02 ටෙලියේ ප්‍රධාන කාන්තා චරිතය වූයේ සිරිමලීය.
සිරිමලීගේ චරිතයට පණ පොවනු ලැබුවේ නිශානි ගමගේ විසිනි.අදාල අධ්යක්ෂවරයාගේ පුතුද නළුවෙක් බව අප වෙත වාර්තා වෙනවා.
https://www.facebook.com/ashani.gamage?fref=ts
‘අන් බ්‍රෙක් මයි හාර්ට්“ ගීතයෙන් ලොවක් නැලවූ ටෝනි බ්‍රැක්ස්ටන් හට අපූරු සිදුවීමකට මුහුණ දෙන්නට සිදුවුනා.
ඒ ඇය නිව් ජර්සිහි ප්‍රසිද්ධ වේදිකාවක් මත සජීවී ගායනයක යෙදෙන අතර ඇය හැඳ සිටි කුඩා සාය ගැලවී යාමයි.
මෙම සිදුවීමෙන් ඇගේ පසු පස ප්‍රදේශය සම්පූර්ණයෙන් නිරාවරණය වුණා. නමුත් මේ බව ඇය දැන ගෙන සිටියේ නැහැ. ගායනය අතරතුර නර්ථනයකද යෙදුන ඇය වේදිකාවේ කැර කෙමින් ඉදරිපත් කිරීම සිදුකිරීම නිසා නරඹන්නන් සියලු දෙනාට මේ සිදුවීම හොඳින් දර්ශනය වුණා.
ඉතාමත් සරාගී ලෙස නිමවා තිබූ අගේ ඇඳුම රඳවා තිබුනේ සිහින් නූල් කිහිපයකිනි. මේ නිසාම ඇයගේ ඇඳුම ගැලවී යාම පිළිබඳව ඇයට අවබෝධයක් තිබුනේ නැහැ.
කෙසේ වෙතත් වේදිකාවට පැමිණි අගේ රසිකයෙක් ඔහුගේ ජැකට්ටුව ඇයට ලබා දී ඇය සිදුවූ අපහසුතාවයෙන් මුදවා ගැනීමට කටයුතු කලා. වයස අවුරුදු 45 ක් වන ටොනි බ්‍රැක්ස්ටන් තවමත් රූමත් බවින් නම් අඩුවක් නැහැ.
http://www.youtube.com/watch?v=pX__PKWVSh4&noredirect=1
ලෝකයේ විශාලතම පියවුරු ඇති කාන්තාව ලෙස ගිනස් වාර්තාව උසුලන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇට්ලන්ටා හි පදිංචි නොර්මා ස්ටිට්ස් නමැති කාන්තාවයි.
පසුගිය වසර ගණනාවක් පුරාම ඇය මේ වාර්තාව උසුලන අතර ඇයගේ ස්භාවික විශාල පියවුරු යුගලය පමණක් කිලෝ ග්‍රෑම් 20කට ආසන්න බරකින් යුක්ත වන බවයි පැවසෙන්නේ.
ඇයගේ ජායාරුප කිහිපයක් පහතින්
* නෑමට යාමේදී නිරුවතින් නොයන්න...
* මිනිසුන්ට සමාන දත් දෙපළක්...
දේශය කුමක් වුවත් නිරුවතින් නෑම යනු අළුත් දෙයක් නොවේ. එහෙත්, ආක්‍රමණ ශීලී මසුන් විශේෂයක් හේතුවෙන් ස්කැන්ඩිනේවියානු කලාපයේ ජිරිමින් ට නම් නිරුවතින් නෑම ගැටළුවක් වී තිබෙන බව විදෙස් වාර්තා වල දැක්වෙනවා.
දකුණු ස්වීඩනයත් ඩෙන්මාර්කයට අයත් සීලනඩ් දූවත් අතර පවතින ‘ද සවුන්ඩ්’ සමුද්‍ර සන්ධියෙන් පසුගියදා හමුවී ඇති මෙම මත්ස්‍යයා පාකු නම් විශේෂයට අයත් යැයි පැවසෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් සිටින ඩෙන්මාර්ක් බලධාරීන් පවසා ඇත්තේ මෙම මාළුවා හසුවූ ‘ද සවුන්ඩ්’ හි නෑමට යාමේදී නිරුවතින් නොයන ලෙසයි. මිනිසුන්ට බෙහෙවින් සමාන දත් දෙපළක් හිමිව තිබීම මෙම මත්ස්‍යයා ගේ විශේෂත්වයයි.
පාකු මසුන් විසින් පැපුවා නිව් ගිනියා හි ධීවරයන් දෙදෙනෙකුගේ වෘෂණ සපාකෑමෙන් පසුව රුධිරය වහනය වීමෙන් එම ධීවරයන් මියගොස් ඇතැයි මීට කලින් වාර්තා වූ බව විදෙස් වාර්තා වල දැක්වෙන අතර, මෙවැනි සිද්ධීන් හේතුවෙන් මෙම සත්ත්වයා ‘බෝල් කටර්’ ලෙසද ඉංග්‍රීසී වහරෙන් හැඳින්වෙනවා.
පිරානා මත්ස්‍ය පවුලට අයත් පාකු මත්ස්‍යයා සාමාන්‍ය යෙන් ආහාරයට ගන්නේ පැළෑටි, ගෙඩි, හා ගොළුබෙල්ලන් ය. දිගින් සෙ.මී. 90 ක් හා බරින් කිලෝ 25ක් දක්වා විශාල විය හැකි මෙම මාළුවා සාමාන්‍ය යෙන් වෙසෙන්නේ ඇමේසන් ප්රදේශයේය.
එහි තවත් විස්තර පහතින්
ස්වීඩනයේ පිරිමින් මුහුදු ජලයේ පිහිනුම් කටයුතු වල දෙනා විට වෘෂණ කෝෂ වලට ඈටෑක් කරනා මාළුන්ගෙන් ප්‍රවේශම් විය යුතු බව එරට පිහිනුම් උපදේශකයන් පවසා සිටිනවා.
මෙලෙස අනතරු ඇඟවීම හේතුව වුයේ පසුගිය දින වල මෙලෙස ස්වීඩනයේ දකුණු මුහුදු කලාපයේ පිහිනමින් සිටි පිරිමින්ගේ වෘෂණ කෝෂ වලට මාළුන් පැමිණ පහර දී ඒවා විකා යාම නිසායි.
මෙලෙස පිරිමින්ගේ වෘෂණකෝෂ පෙන්නන බැරි මාළුන් විශේෂය Pacu ලෙස හදුනාගෙන තිබෙනා අතර එම මුහුදු කලාපයේ තවත් උන් සිටිය හැකි බවයි දැනගන්නට ලැබෙන්නේ.
මේ මාළුන්ගේ කටේ ප්‍රමාණය නිසා පිරිමින්ගේ වෘෂණකෝෂ වලට ඉතා පහසුවෙන් පහර දීමට හැකි අතර මෙම මාළුන්ගේ ප්‍රහාරයකට ලක්වූ ඒ ප්‍රදේශයේ ධිවර මහතෙක් කියා සිටින්නේ ඒ මාළුවා ඔහුගේ වෘෂණ කෝෂ විකු විට දැනුන වේදනාවට මැරුණා නං හොදයි කියා සිතුනු බවයි.
මේ තත්වය විහිළුවක් නොවන බවත් යම්කසි හෙයකින් තත්වය මිට වඩා බරපතල වීමටද ඉඩ තිබෙනා බවයි එහි බලධාරීන් කියා සිටින්නේ. එම නිසා බඩගින්නේ සිටිනා මේ Pacu නමැති මාළුන්ගෙන් ප්‍රවේශම් වීම ඇඟට ගුණ බවයි ඔවුන් වැඩිදුරටත් දන්වන්නේ.